පරිගණකයෙන් වගේම ස්මාර්ට් ෆෝන් වලත් Youtube වීඩියෝ කිසිම අවුල නැතුව බාන්න පුලුවන් කියලා දන්නවා ද ? ඒ සදහා අපි සුපිරිම Apps 3 ක් හදුන්වා දෙනවා ඔයාලට.
පළමු ඇප් එක තමයි Tube Video Downloader

මෙන්න බා ගන්න
හරි මෙන්න දෙවෙනි ඇප් එක : YTD Video Downloader
මේක නියම ඇප් එකක් ඔයාලා අහලා ඇති මෙහි පරිගණකයේ වැඩ කරන මෘදුකාංගය අපි ඔයාලට දුන්නා.
මේක නියම ඇප් එකක් ඔයාලා අහලා ඇති මෙහි පරිගණකයේ වැඩ කරන මෘදුකාංගය අපි ඔයාලට දුන්නා.

මේ වටිනා ඇප් එක ගන්න මෙතනින්
ඉහත ඇප්ස් 2 ම දාන්න නම් ෆෝන් එක Root කරලා තියෙන්න ඕනෙ නේ. ඒ නිසා Root කරලා නැති අයට මෙන්න හොද YouTube Downloader එකක්.
මේ සොෆ්ට්වෙයා එකේ නම : HD Video Downloader
මේ සොෆ්ට්වෙයා එකේ නම : HD Video Downloader

0 comments:
Post a Comment