ලෝකෙට හොරෙන් internet use කරමු..............

ඔන්න අදත් මම ආවා පොඩි පෝස්ට් එකක් අරගෙන.මම අද අරන් ආවේ සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමා.මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක්නෙ ඔය සමහර සයිට්,වීඩියෝස් එහෙම අපෙ රටට බ්ලොක් කරන එක.ඒකට පොඩි විසදුමක් තමා මේ සොෆ්ට් එක.

 මේකෙන් කරන්නේ අපේ IP Adress එක වෙනස් කරන එක,කොටින්ම කිව්වොත් අපි මේ රටෙන් නැතුව වෙන රටකින් එන වගෙ පෙන්නන එක.පට්ට නේ.ලන්කාවට නැති එක එක වරප්‍රසාද ලබාගන්න කියාපු භාණ්ඩයක් තමයි මේ.මේක බාවිතා කරලා හොරෙන් email යවන්න වගේ දේවලුත් සට සට ගාලා කරන්න පුලුවන්.තව ඉතින් බලන් ඉන්නේ මොකටද අදම බාගන්න.










මෙතනින් බාගන්නකො



High speed Internet දැන් ඔයාලාටත්

අද කියල දෙන්නේ Open DNS පාවිච්චි කරලා dongle එකෙන් full speed web browse කරන විදිය ගැන. සාමාන්‍යයෙන් අපි dongle එකට sim එකක් දාලා ඒ sim එකට අදාළ profile එකක් හදල එකෙන් නේ net යන්නේ. එහෙම ගියාම full speed යන්න පුලුවන්ද ඔයාලට. බෑනේ. සමහර වෙලාවට connect වෙන්නෙත් නැනේ. කරලා බලන්නකෝ මේ වැඩේ එහෙනං.

මුලිම්ම Mobile Patner open කරලා tools à Options à Profile Management යන්න. දැන් New කියන එක දීල එන window එකේ මෙහෙම ගහගන්න.

APN (static) : ඔයා
Dialog නම් dialogbb ඔයා
Airtel නම් airtel ඔයා
Mobitel නම් mobitel3g ඔයා
Hutch නම් hutch3g ඔයා
Etisalat නම් ebb


Access number : *99**1#





දැන් Advanced යන්න. එකේ මෙහෙම දෙන්න. DNS Setting වල static දීල

Primary DNS : 208.067.222.222
Secondary DNS : 208.067.220.220
 අනික් ටික රුපයේ විදියට තෝරගන්න.






දැන් ok කරලා save කරගන්න. දැන් ඔයාල වෙනදා තෝරපු Profile එක වෙනුවට ඔයාල හදාගත්තු Open DNS එක දීලා connect වෙලා බලන්නකෝ කොහොමද කියලා. මෙන්න මේ link එකට ගියාම පහත විදියට නං පෙන්නේ ඔයාලගේ වැඩේ හරියටම හරි.





සැබෑ වෙනසක් තේරුණා නං Vote කරන්නකෝ. Like එකකුත් දැම්මට කමක් නෑ. මොනවා හරි අවුලක් තියනවා නං comment කරන්නකෝ.

මලලසේකර Dictionary සම්පුර්ණම එක ( with key

හැමෝම මධුර ඩික්ෂනරි එක පාවිච්චි කරනවනේ ඒත් මේක සීමා සහිතයි. ඒ කියන්නේ ඔයාට බලාගන්න පුලුවන් වෙන්නේ වචනයක තේරුම විතරයිනේ . ඔන්න ඒකට උත්තරයක් විදියට අපි ඔයාලට දෙනවා නියම ඩික්ෂනරි එකක්.

ඔයාලා අපි හැමෝම ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මලලසේකර ඩික්ෂනරි එක පාවිච්චි කරලා තියනවනේ . අර රතු පාට ලොකු පොත මතකයිනේ



දැන් මේක සොෆ්ට්වෙයාර් එකක් විදියට ඩිවලොප් කරලා තියනවා. ඒත් ෆ්‍රීනම් ගන්න බැහැ. ඒත් ඔයාලා දන්නවනේ අපි මේ හැම එකක්ම ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න දෙනවා කියලා. පහලින් දාලා තියනවා මේ මලලසේකර ඩික්ෂනරි එක බාගන්න ලින්ක් එක.
                                                           මෙතනින් යන්න

 මේක ඉන්ස්ටෝල් කරද්දී සීරියල් කී එකක් අහනවා. පහල තියන කී එක ඒකට යූස් කරන්න පුලුවන්.

                                         AJYBK - ZFPQ3 - Y32Z2 - AJYAJ - Y2Z2A


TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු

http://www.agoradrugs.com/wp-content/uploads/2014/03/20130426-tor.jpg


එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක් අයට හිතුනත් මේක ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා. ?(ඕනම හොර වැඩක් මෙකෙන් කරගන්න පුලුවන්,යන්න බැරි ඔනම තැනකට දැන් ඉතින් බයනැතුව යන්න පුලුවන් ) 
 මෙතනින් බා ගන්න​.



.ඔබගේ Desktop එකටත් ලස්සන Puppy කෙනෙක් Gadget එකක් ලෙස Add කරගන්න




මේකේ නම Desk Puppy. මේක Download කරලා Install කරාම ඔයාලගේ Desktop එකට මෙයාව add වෙයි. add උන වෙලාවේ ඉදන් ඉතින් මෙය ඔලුව එහෙට මෙහෙට කරකව කරකව බුරනවා. මෙයාව silent කරන්න ඕනේ නං මෙයාගේ ඇග උඩින් එක click එකක් කරාම මෙයට මස් කට්ටක් හම්බෙනවා. ඊට පස්සේ මෙය ය බුරන්නේ නැ. 

එහෙනං පහල Button එක click කරලා Download කරගන්නකො

State Shift ගේම් එක කෙලින්ම බා ගන්න - 276 MB

මෙන්න තවත් මෙගාබයිට් ගනනින් අඩු Racing Game එකක්. මේකේ නම State Shift


බලන්න Game play වීඩියෝව.




ක්‍රියා කිරීමට පහත සුදුසුකම් පරිගණකයේ අවශ්‍යය වේ


OS: Windows XP/Vista/7/8
Processor: INTEL 2.4 GHz Dual Core
RAM: 1 GB
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 500 MB free



මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ( 276 Mb


Game එක ඉන්ස්ට්‍රෝල් කරනකොට මේ පාස්වර්ඩ් එක දෙන්න
 www.newgamesbox.com

නියම ෆොටෝ effect එකක් ඔයාගේ ෆොටෝ වල

මේ ක ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඉන්න අයටනම් නියමයි. තමන්ගේ ෆොටො එඅල එකතුවකින් තවත් ෆොටො එකක් හදා ගන්න පුලුවන් Effect එකක් දාන මෘදුකාංගයක් අපි ඔයාලට හදුන්වා දෙනවා.

මෘදුකාංගයේ නම : Artensoft Photo Collage




තමන්ගේ ෆොටෝ ව්ඉතරක් නෙවෙයි එක එක clip Art එඅල එකතුවක් තමන්ට අවශ්‍ය පින්තූරයක් නිර්මාණය කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ෆොටෝශොප් වගේ advance මෘදුකාංගයකින් මේක කරන්න නම් ගොඩක් අමාරුයි නමුත් මේ මෘදුකාංගය මැගින් සැනෙකින් මෙය නිර්මාණය කර දෙනවා.


මෙන්න බා ගන්න. ( 9 MB )

අසභ්‍යය වෙබ් අඩවි Block කරන software එකක්.

   Nanny කියන්නේ දරුවන් බලාගන්න කෙනාට.ඔයාලගේ දුව ,පුතා,නංගි,මල්ලි අන්තර්ජාලය බාවිතා කරනවානම් පරිගණකයට අද කාලේ ඕනම කරන ඉතා වටිනාසොෆ්ට්වෙයා එකක් අද අලුත්.com අපි               ඔයාලට දෙනවා


අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් අසබ්‍යය වෙබ් අඩවි.බටහිර අශීලාචාර සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ලංකාව ගිලගෙන ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි.

මෙන්න මෙතනින් ගන්න මේ සොෆ්ට්වෙයා එක.







( Media-Fire link ගන්න මෙතනින් )

 official සයිට් එකෙන් ගන්නවානම් මෙතනින් ගන්න එතකොට අලුත්ම වර්ශන් එක ගන්න පුලුවන්.



අපිට පුළුවන් මේ මගින් ඕනම වචනයක් ඔස්සේ ඒම අඩවි සෙවීම වලක්වන්න උදාහරණයක් ලෙස කිව්වොත් අපිට අවශ්‍ය "sex" කියන වචන සහිත සියලුම වෙබ් අඩවි නවත්තන්න ඒකට ඒ වචනය ඇතුල් කලාම සෙක්ස් කියන වචනය ගෑවිලාවත් තියන වෙබ් අඩවි දර්ශනය වීමෙන් වලක්වනවා.



හදුන්වා දීමේ වීඩියෝවක්.






+18 පින්තූර , වචන , වීඩියෝ සියල්ලම අල්ලනවා. ඒ නිසා කිසිම ගැටළුවක් නැතුව ඔබේ දරුවාට , න‍ංගිට , මල්ලිට පරිගණකය බාවිතා කරන්න දෙන්න පුලුවන්.


IP Hide කරලා නිර්නාමිකයෙකු ලෙස ඉන්ටර්නෙට් යමු.

අපි ඉන්ටර්නෙට් යනවා නම් අපි කවුද කියලා හදුනා ගන්නේ ඉන්ටර්නෙට් connection එකේ තිබෙණ IP                    Address එකෙන්. ඒක ඉන්ටර්නෙට් එන ෆෝන්, ටැබ් ආදියටත් පොදු වේ.




ඔයාට මේ IP එක වෙනස් කරලා පිටරටකින් ඉන්ටර්නෙට් එනවා වගේ හදාගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්

 මෘදුකාංගයේ නම : Surf Anonymous Free

ස්ක්‍රීන්ශොට් එකක් බලන්න.



මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න

. මෘදුකාංගය Install කර තමන්ට කැමති රටක් තෝරා Start Hide click කර එම රටින් ඉන්ටර්නෙට් ලොග් වෙනවා වගේ සැරිසරන්න පුලුවන්.

Alexa Trafic Bot නොමිලේ ගමු

http://www.alltechtricks.com/wp-content/uploads/2014/03/increase+alexa+rank+quickly.jpg

බ්ලොග් / වෙබ් සයිට් එකට ට්‍රැෆික් මදිනම් කන පැලෙන්න ට්‍ර්ෆික් ගන්න තව වටිනා සොෆ්ට් එකක් ගෙනාවා,
 මේකේ සල්ලි දීලා ගන්න සොෆ්ට් එකක

ෆ්‍රී එකක් , මේක Install කලාට පස්සේ ඔයාලගේ Points ඉවර උනොත් ඔයාලා මේ සොෆ්ට් එක Uninstall කරලා අපහු දාන්න එතකොට ආපහු සම්පුර්න Points ටික ලැබෙයි.


Download Now

How to see your future.. (ඔබ කොහොම කෙනෙක්ද කියල සිංහලෙන්ම බලාගන්න)




ජෝතිෂ්‍ය ගෙන වටිනා ලිපියක්  හැබැයි මගේ එකක් නම් නොවේ හොදද.මේකේ ගොඩක් තොරතුරු ඇත්ත.සමහර ඒවා නම බොරු.ඇත්ත තොරතුරු ගොඩක් තියනවා මේකෙ.ඔයාල ඔයාලගේ විස්තර බලලම ඉන්නකෝ.

මෙන්න මෙතනින් යන්න

යාලුවන්ටත් දැනගන්න මේක ශෙයාර්පාරක දාන්නකෝ,නොමිලේ හදහන දැනගන්න ඕනේ නම් මෙතනින් යන්නකෝ

පැන්සල | සිංහෙලන් ටයිප් කරන්න කැමති අයට.. (ලංකාවෙ යාඵවෙක්ගෙ වැඩක්)

මම අදත් අරගෙන ආවා සුපිරි වැඩ කෑල්ලක්. මේකනේ සීන් එක..

 අපි හිතමු Photoshop වල සිංහලෙන් ටයිප් කරන්න ඕන කියලා… අත්දැකීම් තියෙන ඕන කෙනෙක් දන්නවා සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට වැඩ කරන්නේ නෑ කියලා.. අනික ඉතින් ලස්සන ලස්සන සිංහල ෆොන්ට් එහෙම දාල සුපිරි Graphic Design කරන්න තමා අපි කවුරුත් කැමති… ඒත් ඒ සිංහල ෆොන්ට් තියෙන්නේ විජේසේකර සම්මත යතුරු පුවරුවට අනුව… ඒකට හුරු වුන අයට නම් ඉතින් ඒ තරම් ගැටළුවක් නෑ.. ඒත් අපිට මේ Photoshop වගේ සොෆ්ට්වෙයා වල සිංග්ලිෂ් විදියට ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරන්න තියෙනවා නම් අපේ කාලය ගොඩක් ඉතිරි කරගන්න තිබුනා… ඒ වගේම ඒක ගොඩක් ලේසියි…





ඉතින් ඔය ප්‍රශ්නේ දිහා බලපු අපේ තුසිත මනතුංග සහෝදරයා නිර්මාණය කළා බොහොම අපූරු සොෆ්ට්වෙයා එකක්… එකේ නම පැන්සල. මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය විදියට යුනිකෝඩ් ෆොන්ට් පාවිච්චි කරලා සිංහලෙන් ටයිප් කරන්න. ඒ කිව්වේ බ්ලොග් වල වෙබ් සයිට් වල, ෆේස්බුක් එකේ එහෙම. මං මෙතන ඒක ගැන නම් වැඩිපුර කියන්න යන්නේ නෑ..





ඔය පින්තුරයේ තියෙන විදියට යුනිකෝඩ් මෝඩ් එක පාවිච්චි කරලා සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. (ඔතන Unicode කියන එක උඩ ක්ලික් කලාම Office Mode එකට මාරු වෙන්න පුළුවන්.)

මම දැන් කියන්න යන්නේ මේකේ Office Mode එක ගැන. මේක තමයි ගොඩක්ම වටින්නේ… ඔන්න මම Photoshop වල අලුත් ඩොකියුමන්ට් එකක් අරගෙන ටයිප් ටුල් එකෙන් ටයිප් කරන්නයි යන්නේ… මම ගොඩක්ම කැමති ලස්සන ෆොන්ට් එකක් තමයි FMArjunn කියන්නේ… ඉතින් ඒකත් තෝරගෙන මෙන්න මේ විදියට ටයිප් කරලා Space Bar එක එක පාරක් ඔබනවා.





පේනවා ඇතිනේ.. සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී ටයිප් වෙන්නේ එක එක හරුප ඒත් මේ Software එකෙන් හරියට පෙන්වනවා අපි ටයිප් කරන එක. වචනය ටයිප් කරලා ඉවර වෙලා Space Bar එක එක පාරක් ඔබපු ගමන් අපිට ඕන කරන වචනය එනවා.. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ලේසියෙන්ම සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් අපිට. දැන් ඉතින් මේ සිංහල ෆොන්ට් වලට ඕනෑම Effect එකක් දාල ලස්සන කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව…

අපේ ලංකාවේ අපේ සහෝදරයෙක් කරපු මේ නිර්මාණය අපිට ගොඩක් ප්‍රයෝජනවත්… මම ඉතින් ඒ සොෆ්ට්වෙයා ඒක ගැන වැඩියේ විස්තර කරන්න ගියේ නෑ.. මම කලේ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන උදාහරණ එක්කම පැහැදිලි කිරීමක් කරපු එක. මොකද මේක දැකපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අය හිතන්නේ “අපෝ ඕක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක්ද? මෙලෝ රහක් නැතුව ඇති එහෙනම්” කියලා… ඉතින් ඒ නිසාම උදාහරණ එක්කම පෙන්නුවා මේකේ තියෙන වටිනා කම. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය පහල තියෙන පින්තුරය උඩ ක්ලික් කරලා තුසිත මනතුංග සහෝදරයාගේ වෙබ් අඩවියට යන්න.

පේනවා ඇතිනේ.. සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී ටයිප් වෙන්නේ එක එක හරුප ඒත් මේ Software එකෙන් හරියට පෙන්වනවා අපි ටයිප් කරන එක. වචනය ටයිප් කරලා ඉවර වෙලා  Space Bar එක එක පාරක් ඔබපු ගමන් අපිට ඕන කරන වචනය එනවා.. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ලේසියෙන්ම සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් අපිට. දැන් ඉතින් මේ සිංහල ෆොන්ට් වලට ඕනෑම Effect එකක් දාල ලස්සන කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව…
අපේ ලංකාවේ අපේ සහෝදරයෙක් කරපු මේ නිර්මාණය අපිට ගොඩක් ප්‍රයෝජනවත්… මම ඉතින් ඒ සොෆ්ට්වෙයා ඒක ගැන වැඩියේ විස්තර කරන්න ගියේ නෑ.. මම කලේ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන උදාහරණ එක්කම පැහැදිලි කිරීමක් කරපු එක. මොකද මේක දැකපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අය හිතන්නේ අපෝ ඕක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක්ද?  මෙලෝ රහක් නැතුව ඇති එහෙනම් කියලා…  ඉතින් ඒ නිසාම උදාහරණ එක්කම පෙන්නුවා මේකේ තියෙන වටිනා කම. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය පහල තියෙන පින්තුරය උඩ ක්ලික් කරලා තුසිත මනතුංග සහෝදරයාගේ වෙබ් අඩවියට යන්න. 

ටයිප් කරන හැටි දැනගන්න ඕන නම් මෙන්න මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න.


වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

Format කරන්න බැරි Pen, Memory cards Format කරමු...

එක එක වයිරස් වර්ග ගියාම අපිට මේ ලෙඩේ එනවා. කරන්න තියෙන්නෙ ඔයාට මේ software 1 න් Format කරන එකයි.

 මුලින්ම software 1 Downlaod කරගෙන ඉන්නකෝ.. (2MB)




දැන් ඒක install කරලා open කරන්න. සැලකිය යුතුයි:

 open කිරීමේදී මේ වගේ error msg 1ක් ආවොත් ඒක ok කරලා software 1 R.click කරලා run as administrator දෙන්න. එතකොට අර error 1 එන එකක් නෑ

.





දැන් Software 1ට ගිහින් ඔයාගෙ pen 1 select කරලා Format option වල තියන ටික් හැම එකක්ම disable කරලා (පහත රූපයේ ආකාරයට) Start button 1 press කරන්න..





දැන් වැඩේ ගොඩ...

 වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

නැතිඋන Phone එක හොයා ගන්න Software එකක්



කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද? මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?



මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?




Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

#LOCATE# - Locate Your Missing Phone





මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා? මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,


හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි.
Android 1.6, 2.x
Symbian S60 3rd and 5th Edition
Windows Mobile 6 Professional
Windows Mobile 6 Standard
Windows Mobile 5.0 for Pocket PC
Windows Mobile 5.0 for Smartphone



Mobile එක​ට Download කරගන්නවලට යන්න?

PC එකට DownLoad කරගන්න මෙතනට කොටන්න

කට්ටිය වයින්ඔරො කියන SEO, AutoBlog හා Adsense

මම නෙටි ඵක පැත්තෙ කරක් ගහනකොට හෙටි උනා පටිට පොස්ටි ඵකක් ඉතින් මම හිතුව මෙය ඔයාලට ගොඩක් හොදවෙයි කියල. හරි අනං මනං ඵපා වැඩෙට බහිමුකො


ලිපියෙන් මෙන්න මේ කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.

1. Auto Blog Samurai වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම.
2. මොකක්ද මේ Google Analytics ? මොකටද තියෙන්නේ 3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?
4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO
5. Senuke X සරලව

 අපි බලමු එකින් එක. මූලිකව මේ කරුනු දැනගන්න ඕනේ. දැනට ලෝකයේ වැඩිපුරම භාවිතා කරන බ්ලොග් වර්ග දෙක තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් කියන්නේ. මේ දෙකෙන් ඉතාමත් සරල, සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන් බ්ලොගර් කියන බ්ලොග් සේවාව. Blogger සහ WordPress අතර වෙනස්කම් හොදින් මෙතන යාලුවෙක් දක්වලා තියෙනවා. 
Blogger vs WordPress
 බ්ලොගර් බ්ලොක්කයක් හදාගන්න හැටි මෙතන යාලුවෙක් සම්පූර්ණ ලිපි පෙලක් ලියලා තියෙනවා. 

බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය
 1. Auto Blog Samurai (ABS)වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම Auto Blog Samurai කියන්නේ මෘදුකාංගයක්. මේකේ මූලික යාන්ත්‍රනය මෙහෙමයි.
 *අපි විසින් කලින් බ්ලොගර් ගිනුමක ලියාපදිංචි වී ඉන් පසුව එහි Username සහ Password එක මේ ABS වෙත ලබාදෙනවා
* ඒ සමගම මේ වෙබ් අඩවිය ඉබේ ලියවීම පිනිස තොරතුරු ලබාගැනීමට ලෝකයේ දැනට පවතින ඕනේම වෙබ් අඩවියක RSS ලිපිනයක් හෝ කිහිපයක් ඇතුලත් කරන්න පුලුවන්.
* Auto Blog කීවාට මේවා සදාකල් ඉබේ ලියවෙන්නේ නෑ. මේවා කාලයෙන් කාලයට අප විසින් අප්ඩේට් කරන්න ඕනේ, අමාරු නෑ සතියකට විතර සැරයක් මේ ABS මෘදුකාංගය Run කරපුවාම ඇති.
 * ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක් ලිපියේ පරිදි මේ මෘදුකාංගය විසි ස්වයංක්‍රීයව Source link එකක් ඇතුලත් කරනවා ඒනිසා කිසිම Copyright ගැටලුවක් එන්නේ නෑ.
* මෙහි මූලික ක්‍රියාපිලිවෙත නම් RSS ලිපිනයෙන් ලිපි කොපි කර ඒවා අපේ බ්ලොක්කයේ පල කිරීමයි, ඒ පලකිරීමේදී Scheduled Draft ලෙස පලකරයි (බ්ලොක්කයේ සේව් කර තබා කාලයෙන් කාලයට ස්ව්යංක්‍රීයව ලිපි පලවේ). Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

ABS ඉන්ස්ටෝල් කරනන්නේ මෙහෙමයි ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිලය WinRAR මගින් extract කරගන්න.

1. Setup ෆයිලය (Double Click --> Next --> Next --> Finish)
2. Crack ෆයිලය කොපි කරන්නේ මෙහෙමයි






Program files -- > ABS --> Auto Blog Samurai වෙත යන්න



පලමු වතාවට මෘදුකාංගය ධාවනය කරනකොට ඊමේල් ලිපිනයක් ඉල්ලනවා. ඒකට ඕය මොකක්හරි කැමති ඊමේල් එකක් දෙන්න. එතකොට ඔක්කොම වැඩ සම්පූර්ණයි





එහෙනම් ඔන්න ඔටෝ බ්ලොක්කයක් පටා....න් ගමු

 ඉස්සරෝම කරන්නේ මෘදුකාංගයට බ්ලොක්කයක් ඇතුලත් කරන එක.





(3) Connect and get Blogs බොත්තම ඔබලා තත්පර කිහිපයක් ඉන්න



රූපවල පේනවා Enable FTP Future කියලා පහසුකමක්. මේක තියෙන්නේ පින්තූර අප්ලෝඩ් කිරීමටයි. ඒත් මේ පහසුකම ලබාගන්න අපි මුදල් ගෙවලා Hosting ගන්න ඕනේ. ‍ෆ්‍රී හොස්ටින් වලින් කරලා බැලුවත් සාර්ථක නෑ. ඒනිසා අපි දැනට පින්තූර ඉවත්කල ලිපි ස්වයංක්‍රීයව ලියවෙන හැටි බලමු.




Post Schedule: ලිපියක් ලියැවෙන්න ඕනේ කොපමන කාලයකට සැරයක්ද කියලා සකසන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 3-4 වගේ තමයි හොද




කලින් කීවනේ අපි ලිපි කොපි කරන්න ඕනේ වෙබ් අඩවියේ RSS ලිපිනය හොයාගන්න ඕනේ. හොයාගන්න මෙහෙමයි,





ඊටපස්සේ ඒ Copy කරගත්තු RSS ලිපිනය (1) හි Paste (Ctrl+V) කරනවා




(4) Blog Details: ඔබේ බ්ලොගර් ගිනුමක බ්ලොග් කිහිපයක් තියෙනවානම් ඒ බ්ලොක්ක අතරින් කුමන බ්ලොක්කයදැයි ‍තෝරන්න ඕනේ
 අංක 5 බොත්තම එබුවාම බ්ලොක්කය, මෘදුකාංගයට ඇතුලත් කිරීම සම්පූර්නයි. අපිට පුලුවනි එක් බ්ලොක්කයකට RSS ලිපින කිහිපයක් වුවත් ඇතුලත් කරන්න. එය කරන ආකාරය පහල B මගින් පෙන්වා තියෙනවා.




A මගින් ඇතුලත්කල RSS ලිපින අප්ඩේට් කල හැකියි
B මගින් අලුත් RSS ලිපිනයක් ලබාදෙන්න පුලුවන්

 තව තවත් RSS ලිපින ඇතුලත් කිරීමට අවශ්‍යතාවයක් නැත්නම් A පිවිසුමට ඇතුලත් වන්න. එවිට RSS ලිපිනයට අදාල නව ලිපි ස්වයංක්‍රීයව කොම්පීතරේට කොපි කරයි.





දැන් කොම්පීතරේට කොපි කල ලිපි සියල්ල 1 සහ 2 අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොක්කයට කොපි කල හැකියි. ඒත් සමගම පහල පින්තූරයත් බලන්න.





දැන් ඔබගේ බ්ලොගර් ගිනුමට ලොග් වුවහොත් නව ලිපි රාශියක් ස්වයංක්‍රීයව පලවීමට සූදානම්ව ගබඩා වී ඇත




පහල රූපයෙන් දින කීයක් ස්වයංක්‍රීයව ලිපි පලවේදැයි සිතාගත හැකියි





Auto Blog Samurai වලින් කරන Autoblog සාර්ථකද?

 සාර්ථකත්වය ප්‍රතිශතයක් විදියට කීවොත් 80%ක් සාර්ථකයි. අඩුපාඩු නැතුවමත් නෙවෙයි. ප්‍රධානම කාරනය තමයි හොද ට්‍රැ‍ෆික් එකක් තියෙන්න ඕනේ. මගේ ඔටෝ බ්ලොක්කයේ ආදායම පෙන්වන්නම්. එතකොට හිතාගත්තෑහැකි ලාභද පාඩුද කියලා. අනික තමයි අපිට රූප මාධ්‍ය ස්වයංක්‍රීයව පලකිරීම අපහසු වීම මේකේ තියෙන අවාසියක්. ඒවගේම අපි බ්ලොක් අඩවියක් හදනකොට කල යුතුම ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් පහලට පහලට කියවාගෙන යද්දී හම්බවේවි. මොකද කලයකට වතුර පුරවන්න ඒකේ කට උඩ පැත්තට තියෙන්න එපායැ. අනිත් පැත්ත හරවලා පිරෙව්වාට පිරෙන්නේ නැති බව අමුතුවෙන් කියන්න ඕනේයැ.