IP Hide කරලා නිර්නාමිකයෙකු ලෙස ඉන්ටර්නෙට් යමු.

අපි ඉන්ටර්නෙට් යනවා නම් අපි කවුද කියලා හදුනා ගන්නේ ඉන්ටර්නෙට් connection එකේ තිබෙණ IP                    Address එකෙන්. ඒක ඉන්ටර්නෙට් එන ෆෝන්, ටැබ් ආදියටත් පොදු වේ.




ඔයාට මේ IP එක වෙනස් කරලා පිටරටකින් ඉන්ටර්නෙට් එනවා වගේ හදාගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්

 මෘදුකාංගයේ නම : Surf Anonymous Free

ස්ක්‍රීන්ශොට් එකක් බලන්න.



මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න

. මෘදුකාංගය Install කර තමන්ට කැමති රටක් තෝරා Start Hide click කර එම රටින් ඉන්ටර්නෙට් ලොග් වෙනවා වගේ සැරිසරන්න පුලුවන්.

Alexa Trafic Bot නොමිලේ ගමු

http://www.alltechtricks.com/wp-content/uploads/2014/03/increase+alexa+rank+quickly.jpg

බ්ලොග් / වෙබ් සයිට් එකට ට්‍රැෆික් මදිනම් කන පැලෙන්න ට්‍ර්ෆික් ගන්න තව වටිනා සොෆ්ට් එකක් ගෙනාවා,
 මේකේ සල්ලි දීලා ගන්න සොෆ්ට් එකක

ෆ්‍රී එකක් , මේක Install කලාට පස්සේ ඔයාලගේ Points ඉවර උනොත් ඔයාලා මේ සොෆ්ට් එක Uninstall කරලා අපහු දාන්න එතකොට ආපහු සම්පුර්න Points ටික ලැබෙයි.


Download Now

How to see your future.. (ඔබ කොහොම කෙනෙක්ද කියල සිංහලෙන්ම බලාගන්න)




ජෝතිෂ්‍ය ගෙන වටිනා ලිපියක්  හැබැයි මගේ එකක් නම් නොවේ හොදද.මේකේ ගොඩක් තොරතුරු ඇත්ත.සමහර ඒවා නම බොරු.ඇත්ත තොරතුරු ගොඩක් තියනවා මේකෙ.ඔයාල ඔයාලගේ විස්තර බලලම ඉන්නකෝ.

මෙන්න මෙතනින් යන්න

යාලුවන්ටත් දැනගන්න මේක ශෙයාර්පාරක දාන්නකෝ,නොමිලේ හදහන දැනගන්න ඕනේ නම් මෙතනින් යන්නකෝ

පැන්සල | සිංහෙලන් ටයිප් කරන්න කැමති අයට.. (ලංකාවෙ යාඵවෙක්ගෙ වැඩක්)

මම අදත් අරගෙන ආවා සුපිරි වැඩ කෑල්ලක්. මේකනේ සීන් එක..

 අපි හිතමු Photoshop වල සිංහලෙන් ටයිප් කරන්න ඕන කියලා… අත්දැකීම් තියෙන ඕන කෙනෙක් දන්නවා සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට වැඩ කරන්නේ නෑ කියලා.. අනික ඉතින් ලස්සන ලස්සන සිංහල ෆොන්ට් එහෙම දාල සුපිරි Graphic Design කරන්න තමා අපි කවුරුත් කැමති… ඒත් ඒ සිංහල ෆොන්ට් තියෙන්නේ විජේසේකර සම්මත යතුරු පුවරුවට අනුව… ඒකට හුරු වුන අයට නම් ඉතින් ඒ තරම් ගැටළුවක් නෑ.. ඒත් අපිට මේ Photoshop වගේ සොෆ්ට්වෙයා වල සිංග්ලිෂ් විදියට ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරන්න තියෙනවා නම් අපේ කාලය ගොඩක් ඉතිරි කරගන්න තිබුනා… ඒ වගේම ඒක ගොඩක් ලේසියි…





ඉතින් ඔය ප්‍රශ්නේ දිහා බලපු අපේ තුසිත මනතුංග සහෝදරයා නිර්මාණය කළා බොහොම අපූරු සොෆ්ට්වෙයා එකක්… එකේ නම පැන්සල. මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය විදියට යුනිකෝඩ් ෆොන්ට් පාවිච්චි කරලා සිංහලෙන් ටයිප් කරන්න. ඒ කිව්වේ බ්ලොග් වල වෙබ් සයිට් වල, ෆේස්බුක් එකේ එහෙම. මං මෙතන ඒක ගැන නම් වැඩිපුර කියන්න යන්නේ නෑ..





ඔය පින්තුරයේ තියෙන විදියට යුනිකෝඩ් මෝඩ් එක පාවිච්චි කරලා සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. (ඔතන Unicode කියන එක උඩ ක්ලික් කලාම Office Mode එකට මාරු වෙන්න පුළුවන්.)

මම දැන් කියන්න යන්නේ මේකේ Office Mode එක ගැන. මේක තමයි ගොඩක්ම වටින්නේ… ඔන්න මම Photoshop වල අලුත් ඩොකියුමන්ට් එකක් අරගෙන ටයිප් ටුල් එකෙන් ටයිප් කරන්නයි යන්නේ… මම ගොඩක්ම කැමති ලස්සන ෆොන්ට් එකක් තමයි FMArjunn කියන්නේ… ඉතින් ඒකත් තෝරගෙන මෙන්න මේ විදියට ටයිප් කරලා Space Bar එක එක පාරක් ඔබනවා.





පේනවා ඇතිනේ.. සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී ටයිප් වෙන්නේ එක එක හරුප ඒත් මේ Software එකෙන් හරියට පෙන්වනවා අපි ටයිප් කරන එක. වචනය ටයිප් කරලා ඉවර වෙලා Space Bar එක එක පාරක් ඔබපු ගමන් අපිට ඕන කරන වචනය එනවා.. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ලේසියෙන්ම සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් අපිට. දැන් ඉතින් මේ සිංහල ෆොන්ට් වලට ඕනෑම Effect එකක් දාල ලස්සන කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව…

අපේ ලංකාවේ අපේ සහෝදරයෙක් කරපු මේ නිර්මාණය අපිට ගොඩක් ප්‍රයෝජනවත්… මම ඉතින් ඒ සොෆ්ට්වෙයා ඒක ගැන වැඩියේ විස්තර කරන්න ගියේ නෑ.. මම කලේ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන උදාහරණ එක්කම පැහැදිලි කිරීමක් කරපු එක. මොකද මේක දැකපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අය හිතන්නේ “අපෝ ඕක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක්ද? මෙලෝ රහක් නැතුව ඇති එහෙනම්” කියලා… ඉතින් ඒ නිසාම උදාහරණ එක්කම පෙන්නුවා මේකේ තියෙන වටිනා කම. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය පහල තියෙන පින්තුරය උඩ ක්ලික් කරලා තුසිත මනතුංග සහෝදරයාගේ වෙබ් අඩවියට යන්න.

පේනවා ඇතිනේ.. සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී ටයිප් වෙන්නේ එක එක හරුප ඒත් මේ Software එකෙන් හරියට පෙන්වනවා අපි ටයිප් කරන එක. වචනය ටයිප් කරලා ඉවර වෙලා  Space Bar එක එක පාරක් ඔබපු ගමන් අපිට ඕන කරන වචනය එනවා.. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ලේසියෙන්ම සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් අපිට. දැන් ඉතින් මේ සිංහල ෆොන්ට් වලට ඕනෑම Effect එකක් දාල ලස්සන කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව…
අපේ ලංකාවේ අපේ සහෝදරයෙක් කරපු මේ නිර්මාණය අපිට ගොඩක් ප්‍රයෝජනවත්… මම ඉතින් ඒ සොෆ්ට්වෙයා ඒක ගැන වැඩියේ විස්තර කරන්න ගියේ නෑ.. මම කලේ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන උදාහරණ එක්කම පැහැදිලි කිරීමක් කරපු එක. මොකද මේක දැකපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අය හිතන්නේ අපෝ ඕක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක්ද?  මෙලෝ රහක් නැතුව ඇති එහෙනම් කියලා…  ඉතින් ඒ නිසාම උදාහරණ එක්කම පෙන්නුවා මේකේ තියෙන වටිනා කම. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය පහල තියෙන පින්තුරය උඩ ක්ලික් කරලා තුසිත මනතුංග සහෝදරයාගේ වෙබ් අඩවියට යන්න. 

ටයිප් කරන හැටි දැනගන්න ඕන නම් මෙන්න මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න.


වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

Format කරන්න බැරි Pen, Memory cards Format කරමු...

එක එක වයිරස් වර්ග ගියාම අපිට මේ ලෙඩේ එනවා. කරන්න තියෙන්නෙ ඔයාට මේ software 1 න් Format කරන එකයි.

 මුලින්ම software 1 Downlaod කරගෙන ඉන්නකෝ.. (2MB)




දැන් ඒක install කරලා open කරන්න. සැලකිය යුතුයි:

 open කිරීමේදී මේ වගේ error msg 1ක් ආවොත් ඒක ok කරලා software 1 R.click කරලා run as administrator දෙන්න. එතකොට අර error 1 එන එකක් නෑ

.





දැන් Software 1ට ගිහින් ඔයාගෙ pen 1 select කරලා Format option වල තියන ටික් හැම එකක්ම disable කරලා (පහත රූපයේ ආකාරයට) Start button 1 press කරන්න..





දැන් වැඩේ ගොඩ...

 වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

නැතිඋන Phone එක හොයා ගන්න Software එකක්



කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද? මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?



මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?




Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

#LOCATE# - Locate Your Missing Phone





මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා? මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,


හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි.
Android 1.6, 2.x
Symbian S60 3rd and 5th Edition
Windows Mobile 6 Professional
Windows Mobile 6 Standard
Windows Mobile 5.0 for Pocket PC
Windows Mobile 5.0 for Smartphone



Mobile එක​ට Download කරගන්නවලට යන්න?

PC එකට DownLoad කරගන්න මෙතනට කොටන්න

කට්ටිය වයින්ඔරො කියන SEO, AutoBlog හා Adsense

මම නෙටි ඵක පැත්තෙ කරක් ගහනකොට හෙටි උනා පටිට පොස්ටි ඵකක් ඉතින් මම හිතුව මෙය ඔයාලට ගොඩක් හොදවෙයි කියල. හරි අනං මනං ඵපා වැඩෙට බහිමුකො


ලිපියෙන් මෙන්න මේ කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.

1. Auto Blog Samurai වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම.
2. මොකක්ද මේ Google Analytics ? මොකටද තියෙන්නේ 3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?
4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO
5. Senuke X සරලව

 අපි බලමු එකින් එක. මූලිකව මේ කරුනු දැනගන්න ඕනේ. දැනට ලෝකයේ වැඩිපුරම භාවිතා කරන බ්ලොග් වර්ග දෙක තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් කියන්නේ. මේ දෙකෙන් ඉතාමත් සරල, සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන් බ්ලොගර් කියන බ්ලොග් සේවාව. Blogger සහ WordPress අතර වෙනස්කම් හොදින් මෙතන යාලුවෙක් දක්වලා තියෙනවා. 
Blogger vs WordPress
 බ්ලොගර් බ්ලොක්කයක් හදාගන්න හැටි මෙතන යාලුවෙක් සම්පූර්ණ ලිපි පෙලක් ලියලා තියෙනවා. 

බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය
 1. Auto Blog Samurai (ABS)වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම Auto Blog Samurai කියන්නේ මෘදුකාංගයක්. මේකේ මූලික යාන්ත්‍රනය මෙහෙමයි.
 *අපි විසින් කලින් බ්ලොගර් ගිනුමක ලියාපදිංචි වී ඉන් පසුව එහි Username සහ Password එක මේ ABS වෙත ලබාදෙනවා
* ඒ සමගම මේ වෙබ් අඩවිය ඉබේ ලියවීම පිනිස තොරතුරු ලබාගැනීමට ලෝකයේ දැනට පවතින ඕනේම වෙබ් අඩවියක RSS ලිපිනයක් හෝ කිහිපයක් ඇතුලත් කරන්න පුලුවන්.
* Auto Blog කීවාට මේවා සදාකල් ඉබේ ලියවෙන්නේ නෑ. මේවා කාලයෙන් කාලයට අප විසින් අප්ඩේට් කරන්න ඕනේ, අමාරු නෑ සතියකට විතර සැරයක් මේ ABS මෘදුකාංගය Run කරපුවාම ඇති.
 * ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක් ලිපියේ පරිදි මේ මෘදුකාංගය විසි ස්වයංක්‍රීයව Source link එකක් ඇතුලත් කරනවා ඒනිසා කිසිම Copyright ගැටලුවක් එන්නේ නෑ.
* මෙහි මූලික ක්‍රියාපිලිවෙත නම් RSS ලිපිනයෙන් ලිපි කොපි කර ඒවා අපේ බ්ලොක්කයේ පල කිරීමයි, ඒ පලකිරීමේදී Scheduled Draft ලෙස පලකරයි (බ්ලොක්කයේ සේව් කර තබා කාලයෙන් කාලයට ස්ව්යංක්‍රීයව ලිපි පලවේ). Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

ABS ඉන්ස්ටෝල් කරනන්නේ මෙහෙමයි ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිලය WinRAR මගින් extract කරගන්න.

1. Setup ෆයිලය (Double Click --> Next --> Next --> Finish)
2. Crack ෆයිලය කොපි කරන්නේ මෙහෙමයි






Program files -- > ABS --> Auto Blog Samurai වෙත යන්න



පලමු වතාවට මෘදුකාංගය ධාවනය කරනකොට ඊමේල් ලිපිනයක් ඉල්ලනවා. ඒකට ඕය මොකක්හරි කැමති ඊමේල් එකක් දෙන්න. එතකොට ඔක්කොම වැඩ සම්පූර්ණයි





එහෙනම් ඔන්න ඔටෝ බ්ලොක්කයක් පටා....න් ගමු

 ඉස්සරෝම කරන්නේ මෘදුකාංගයට බ්ලොක්කයක් ඇතුලත් කරන එක.





(3) Connect and get Blogs බොත්තම ඔබලා තත්පර කිහිපයක් ඉන්න



රූපවල පේනවා Enable FTP Future කියලා පහසුකමක්. මේක තියෙන්නේ පින්තූර අප්ලෝඩ් කිරීමටයි. ඒත් මේ පහසුකම ලබාගන්න අපි මුදල් ගෙවලා Hosting ගන්න ඕනේ. ‍ෆ්‍රී හොස්ටින් වලින් කරලා බැලුවත් සාර්ථක නෑ. ඒනිසා අපි දැනට පින්තූර ඉවත්කල ලිපි ස්වයංක්‍රීයව ලියවෙන හැටි බලමු.




Post Schedule: ලිපියක් ලියැවෙන්න ඕනේ කොපමන කාලයකට සැරයක්ද කියලා සකසන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 3-4 වගේ තමයි හොද




කලින් කීවනේ අපි ලිපි කොපි කරන්න ඕනේ වෙබ් අඩවියේ RSS ලිපිනය හොයාගන්න ඕනේ. හොයාගන්න මෙහෙමයි,





ඊටපස්සේ ඒ Copy කරගත්තු RSS ලිපිනය (1) හි Paste (Ctrl+V) කරනවා




(4) Blog Details: ඔබේ බ්ලොගර් ගිනුමක බ්ලොග් කිහිපයක් තියෙනවානම් ඒ බ්ලොක්ක අතරින් කුමන බ්ලොක්කයදැයි ‍තෝරන්න ඕනේ
 අංක 5 බොත්තම එබුවාම බ්ලොක්කය, මෘදුකාංගයට ඇතුලත් කිරීම සම්පූර්නයි. අපිට පුලුවනි එක් බ්ලොක්කයකට RSS ලිපින කිහිපයක් වුවත් ඇතුලත් කරන්න. එය කරන ආකාරය පහල B මගින් පෙන්වා තියෙනවා.




A මගින් ඇතුලත්කල RSS ලිපින අප්ඩේට් කල හැකියි
B මගින් අලුත් RSS ලිපිනයක් ලබාදෙන්න පුලුවන්

 තව තවත් RSS ලිපින ඇතුලත් කිරීමට අවශ්‍යතාවයක් නැත්නම් A පිවිසුමට ඇතුලත් වන්න. එවිට RSS ලිපිනයට අදාල නව ලිපි ස්වයංක්‍රීයව කොම්පීතරේට කොපි කරයි.





දැන් කොම්පීතරේට කොපි කල ලිපි සියල්ල 1 සහ 2 අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොක්කයට කොපි කල හැකියි. ඒත් සමගම පහල පින්තූරයත් බලන්න.





දැන් ඔබගේ බ්ලොගර් ගිනුමට ලොග් වුවහොත් නව ලිපි රාශියක් ස්වයංක්‍රීයව පලවීමට සූදානම්ව ගබඩා වී ඇත




පහල රූපයෙන් දින කීයක් ස්වයංක්‍රීයව ලිපි පලවේදැයි සිතාගත හැකියි





Auto Blog Samurai වලින් කරන Autoblog සාර්ථකද?

 සාර්ථකත්වය ප්‍රතිශතයක් විදියට කීවොත් 80%ක් සාර්ථකයි. අඩුපාඩු නැතුවමත් නෙවෙයි. ප්‍රධානම කාරනය තමයි හොද ට්‍රැ‍ෆික් එකක් තියෙන්න ඕනේ. මගේ ඔටෝ බ්ලොක්කයේ ආදායම පෙන්වන්නම්. එතකොට හිතාගත්තෑහැකි ලාභද පාඩුද කියලා. අනික තමයි අපිට රූප මාධ්‍ය ස්වයංක්‍රීයව පලකිරීම අපහසු වීම මේකේ තියෙන අවාසියක්. ඒවගේම අපි බ්ලොක් අඩවියක් හදනකොට කල යුතුම ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් පහලට පහලට කියවාගෙන යද්දී හම්බවේවි. මොකද කලයකට වතුර පුරවන්න ඒකේ කට උඩ පැත්තට තියෙන්න එපායැ. අනිත් පැත්ත හරවලා පිරෙව්වාට පිරෙන්නේ නැති බව අමුතුවෙන් කියන්න ඕනේයැ.










AVG Antivirus New - 2014 Free download




මෙන්න අලුත් 2014 වර්ශයේ අලුත් එක ඔයාලට ගෙනවා.මේක වින්ඩෝස් 8 වල තියන බ්ලොග් ස්මාර්ට් එක වගේ ලස්සනට නිර්මාණය කරලා තියනවා..
 මේක අනෙක් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එක්ක බලද්දී නොමිලේ දෙන හොදම වයිරස් ගාර්ඩ් එකක්.
පරිගණකය සොලෝ වෙන ගතිය ඇති වීම ඕනෙම වයිරස් ගාර්ඩ්  එකක් දැම්මම වන දේ මොකද කියනවනම් ගාර්ඩ් එකේ හැම පයිල් ස්කනින් වන නිසා මෙම වයිරස් ගාර්ඩ් එකේ එසේ නොවෙනවා නොවේ නමුත් සාපේක්ෂව වැඩි ස්පීඩ් එකක් හෙවත් වේගයක් තියනවා..


AVG Antivirus remains a perfect security solution for the average computer user, providing a powerful weapon against viruses.

Recent changes


  •  Less HDD space required 
  • 50 percent faster scans 
  • less processes 
  • Improved bootup time 
  • Improved browser launch time


මෙන්න මෙතනින් Direct ඩවුන්ලෝඩ් කර ගන්න

හොර චිත්‍ර කළා කරුවෙක් වෙමු









මේක නියම සොෆ්ට්වෙයා එකක් මේකෙන් පුළුවන් ඕනෙම Pictures එකක් අතින් ඇන්දා වගේ convert කරලා save කරගන්න පුළුවන්.

ඔය Photoshop වගේ වැඩ කැලි කර කර ඉන්න ඕනේ නැ.
                                                 හරිම simple වැඩක්.




මෙන්න බලන්න මේ රූපේ ඉන්න මගේ Gf ව කලාත්මකව මගේ හැකියාවන් දාලා සිතුවම් කළා.මගේ සැගවුනු දක්ෂතාවයන් දැකලා එයා හරි සතුටු වුනා,,,,,,,,,,,,,,




මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.




මොකක්ද මේ OpenDNS

ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ?
                                  මේක මොකටද තියෙන්නේ ?
 ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ. මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්
. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්. OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්.
බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.
 OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම.
 OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව.
මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google search කරන කොට එකේ Search result එකක් විදිහට. මේ සේවාව ක්‍රියාත්මක කරන්න හරි ලේසි. නමුත් ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් තියනව. ඒ මේ සේවාව අප පරිගණකයේ ක්‍රියාත්මක කලාට පමණක් එය Active වෙන්නේ නැ. අප අපේ දැනට භාවිතා වන IP එක ඔවුන්ගේ Site එකේ Register කල යුතුයි. එවිටයි මේ සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙන්නේ. මේ සේවාව පරිගණකයේ ක්‍රියාත්මක කරන එක හරි පහසුයි. මුලින්ම කරන්න තියෙන්නේ Control Panel එකට යන එක. එකේ Network and Sharing Center එකට යන්න.



 එතනින් change adapter settings එක උඩ click කරන්න.




ඊට පස්සේ තමන් ගේ Network Adaptor එක මත right click කරලා Properties Click කරන්න.



 දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක මත Double click කරන්න.



 දැන් එතනින් කරන්න තියෙන්නේ එතන use the following DNS Addresses කියන තැන tick කරලා එතනට මෙන්න මේ IP Address 2ක දෙන්න.
 Preferred DNS server : 208.67.222.222
Alternative DNS server : 208.67.220.220






දැන් හරි. ඔන්න දැන් පරිගණකයේ වැඩ කටයුතු ඉවරයි. එත් තව කරන්න ලොකු වැඩක් තියනව. බොහෝ දෙනා මෙතනින් නවත්තල යනවා. නමුත් මේ සේවාව Active නැහැ. මේ සේවාව active කරගන්න OpenDNS Site එකේ Account එකක් හදාගන්න ඕනේ.

 මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න





හරි දැන් Account එකත් හදා ගත්තනම් දැන් කරන්න තියෙන්නේ පොඩි Tool එකක් තියනව. මේ Tool එකත් හදල තියෙන්නේ මේ Umbrella සමාගමෙන් මයි. මේක හදල තියෙන්නේ User ට පහසු වෙන්න. හේතුව අපි හැම වෙලේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොට අපේ IP එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පාරට පාරට මේ site එකේ IP එක update කරන්න ඕනේ. නැත්තම් OpenDNS සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැ.

 ඒ tool එක මෙතනින් බාගන්න :




හරි දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පරිගණකය Restart කරන්න. Restart වෙලා ඕන උනාම අපි දාපු IP address දෙක add වෙලාද කියල බලන්න ඕනේ. එක බලන්න හරි ලේසි කරන්න තියෙන්නේ CMD ( Command Prompt ) එකට ගිහින් එකේ ipconfig /all කියල type කරලා Enter කරන්න. ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා. එතන හෙමිට Scroll කරලා යටට යන්නේ එතන ඇති DNS Servers කියල එකක් එකේ කෙලින්ම බලන්න එතන අපි කලින් දාපු IP දෙක Update වෙලානම් වැඩේ හරි

.




ඒවගේම අර අපි බාපු Tool එක open කරලා බලන්න එකේ Using OpenDns කියන එක YES කියල තියනවද කියල.






මේ ඔක්කොම හරිනම් ඉතින් වැඩේ ගොඩම තමා. දැන් OpenDNS භාවිතා කරලා වේගවත් මෙන්ම ආරක්ෂාකාරී අන්තර්ජාප පහසුකම් ලබන එකයි තියෙන්නේ.

Animation කාටූන් හදන්න ලේසිම මෘදුකාංගයක්

ඇටසැකිලි කාටූන් ඔයාලා දැකලා ඇති. අන්න ඒවා හදන්න අපි ඔයාලට කලිනුත් සොෆ්ට්වෙයා එකක් දුන්නා මතක ඇති.
 මේක ටිකක් වෙනස් ඔයාලගේ නිර්මාණශීලී හැකියාව මේ සොෆ්ට්වෙයා එකෙන් ඇටසැකිලි කාටූන් වලින් ඔබ්බට ගෙනියන්න පුලුවන්.

මෘදුකාංගයේ නම : Pivot Stick-figure Animator

 බලන්න ස්ක්‍රීන්ශොට්
.




මෙතනින්  ඩවුන්ලෝඩ් කරගන්න.




Official වෙබ් අඩවියෙන් ගන්නවා නම් මෙතනින් ගන්න


ලෝකයේ ජනප්‍රියම File Sharing වෙබ් අඩවි

ලෝකයේ ජනප්‍රියම File Sharing වෙබ් අඩවි 



 File Sharing වෙබ් අඩවි කියන්නෙත් ලෝකයේ ජනප්‍රියම වෙබ් අඩවි විශේෂයක්. විශේෂයෙන් ආසියානු රටවල් වල මෙම අඩවි සදහා විශේෂ ඉල්ලුමක් පවතිනවා.
මෙම හුගක් වෙබ් අඩවි වල Free account සහ Premium account යනුවෙන් කොටස් දෙකක් තියනවා. ඔබ Premium account එකක් ලෙස ලියාපදිංචි උනොත් විශේෂ පහසුකම් ඔබට එම අඩවි වලින් සපයනවා. විශාල files ඔබගේ යහළුවන්ට යවන්නත් මෙම අඩවි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔබට email හරහා විශාල files යැවීමට නොහැකි නිසා මෙම අඩවි ඒ සදහා ඉතාමත් වැදගත්. බොහාමයක් File Sharing අඩවි වල ආරක්ෂක තත්වයත් හොද මටට්ටමක තියනවා.


 File Sharing වෙබ් අඩවි


1. MediaFire 
2. 4shared
3. Zippyshare
4. Uploaded 
5. FilesTube 
6. Mega 
7. DepositFiles
8. Filecrop
9. Rapidshare
10. 2shared