මෙන්න අලුත් 2014 වර්ශයේ අලුත් එක ඔයාලට ගෙනවා.මේක වින්ඩෝස් 8 වල තියන බ්ලොග් ස්මාර්ට් එක වගේ ලස්සනට නිර්මාණය කරලා තියනවා..
මේක අනෙක් ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයා එක්ක බලද්දී නොමිලේ දෙන හොදම වයිරස් ගාර්ඩ් එකක්.
පරිගණකය සොලෝ වෙන ගතිය ඇති වීම ඕනෙම වයිරස් ගාර්ඩ් එකක් දැම්මම වන දේ මොකද කියනවනම් ගාර්ඩ් එකේ හැම පයිල් ස්කනින් වන නිසා මෙම වයිරස් ගාර්ඩ් එකේ එසේ නොවෙනවා නොවේ නමුත් සාපේක්ෂව වැඩි ස්පීඩ් එකක් හෙවත් වේගයක් තියනවා..
Recent changes
- Less HDD space required
- 50 percent faster scans
- less processes
- Improved bootup time
- Improved browser launch time
මෙන්න මෙතනින් Direct ඩවුන්ලෝඩ් කර ගන්න

0 comments:
Post a Comment