ඇටසැකිලි කාටූන් ඔයාලා දැකලා ඇති. අන්න ඒවා හදන්න අපි ඔයාලට කලිනුත් සොෆ්ට්වෙයා එකක් දුන්නා මතක ඇති.
මේක ටිකක් වෙනස් ඔයාලගේ නිර්මාණශීලී හැකියාව මේ සොෆ්ට්වෙයා එකෙන් ඇටසැකිලි කාටූන් වලින් ඔබ්බට ගෙනියන්න පුලුවන්.
මෘදුකාංගයේ නම : Pivot Stick-figure Animator
බලන්න ස්ක්‍රීන්ශොට්
.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
Official වෙබ් අඩවියෙන් ගන්නවා නම් මෙතනින් ගන්න

0 comments:
Post a Comment