ඔන්න අදත් මම ආවා පොඩි පෝස්ට් එකක් අරගෙන.මම අද අරන් ආවේ සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමා.මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක්නෙ ඔය සමහර සයිට්,වීඩියෝස් එහෙම අපෙ රටට බ්ලොක් කරන එක.ඒකට පොඩි විසදුමක් තමා මේ සොෆ්ට් එක.
මේකෙන් කරන්නේ අපේ IP Adress එක වෙනස් කරන එක,කොටින්ම කිව්වොත් අපි මේ රටෙන් නැතුව වෙන රටකින් එන වගෙ පෙන්නන එක.පට්ට නේ.ලන්කාවට නැති එක එක වරප්‍රසාද ලබාගන්න කියාපු භාණ්ඩයක් තමයි මේ.මේක බාවිතා කරලා හොරෙන් email යවන්න වගේ දේවලුත් සට සට ගාලා කරන්න පුලුවන්.තව ඉතින් බලන් ඉන්නේ මොකටද අදම බාගන්න.



මෙතනින් බාගන්නකො
ලෝකෙට හොරෙන් internet use කරමු..............
High speed Internet දැන් ඔයාලාටත්
අද කියල දෙන්නේ Open DNS පාවිච්චි කරලා dongle එකෙන් full speed web browse කරන විදිය ගැන. සාමාන්‍යයෙන් අපි dongle එකට sim එකක් දාලා ඒ sim එකට අදාළ profile එකක් හදල එකෙන් නේ net යන්නේ. එහෙම ගියාම full speed යන්න පුලුවන්ද ඔයාලට. බෑනේ. සමහර වෙලාවට connect වෙන්නෙත්
නැනේ. කරලා බලන්නකෝ මේ වැඩේ එහෙනං.
මුලිම්ම Mobile Patner open කරලා tools à Options à Profile Management යන්න. දැන් New කියන එක දීල එන window එකේ මෙහෙම ගහගන්න.
APN (static) : ඔයා
Dialog නම් dialogbb
ඔයා
Airtel නම් airtel
ඔයා
Mobitel නම් mobitel3g
ඔයා
Hutch නම් hutch3g
ඔයා
Etisalat නම් ebb
Access number : *99**1#
දැන් Advanced යන්න. එකේ මෙහෙම දෙන්න. DNS Setting වල static දීල
Primary DNS : 208.067.222.222
Secondary DNS : 208.067.220.220
අනික් ටික රුපයේ විදියට තෝරගන්න.

දැන් ok කරලා save කරගන්න. දැන් ඔයාල වෙනදා තෝරපු Profile එක වෙනුවට ඔයාල හදාගත්තු Open DNS එක දීලා connect වෙලා බලන්නකෝ කොහොමද කියලා. මෙන්න මේ link එකට ගියාම පහත විදියට නං පෙන්නේ ඔයාලගේ වැඩේ හරියටම හරි.
සැබෑ වෙනසක් තේරුණා නං Vote කරන්නකෝ. Like එකකුත් දැම්මට කමක් නෑ. මොනවා හරි අවුලක් තියනවා නං comment කරන්නකෝ.
මලලසේකර Dictionary සම්පුර්ණම එක ( with key

මෙතනින් යන්න
මේක ඉන්ස්ටෝල් කරද්දී සීරියල් කී එකක් අහනවා. පහල තියන කී එක ඒකට යූස් කරන්න පුලුවන්.
AJYBK - ZFPQ3 - Y32Z2 - AJYAJ - Y2Z2A
TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු




.ඔබගේ Desktop එකටත් ලස්සන Puppy කෙනෙක් Gadget එකක් ලෙස Add කරගන්න
State Shift ගේම් එක කෙලින්ම බා ගන්න - 276 MB
මෙන්න තවත් මෙගාබයිට් ගනනින් අඩු Racing Game එකක්. මේකේ නම State Shift
බලන්න Game play වීඩියෝව.
ක්‍රියා කිරීමට පහත සුදුසුකම් පරිගණකයේ අවශ්‍යය වේ
OS: Windows XP/Vista/7/8
Processor: INTEL 2.4 GHz Dual Core
RAM: 1 GB
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 500 MB free
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ( 276 Mb
Game එක ඉන්ස්ට්‍රෝල් කරනකොට මේ පාස්වර්ඩ් එක දෙන්න
www.newgamesbox.com
නියම ෆොටෝ effect එකක් ඔයාගේ ෆොටෝ වල
මේ ක ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඉන්න අයටනම් නියමයි. තමන්ගේ ෆොටො එඅල එකතුවකින් තවත් ෆොටො එකක් හදා ගන්න පුලුවන් Effect එකක් දාන මෘදුකාංගයක් අපි ඔයාලට හදුන්වා දෙනවා.
මෘදුකාංගයේ නම : Artensoft Photo Collage

තමන්ගේ ෆොටෝ ව්ඉතරක් නෙවෙයි එක එක clip Art එඅල එකතුවක් තමන්ට අවශ්‍ය පින්තූරයක් නිර්මාණය කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ෆොටෝශොප් වගේ advance මෘදුකාංගයකින් මේක කරන්න නම් ගොඩක් අමාරුයි නමුත් මේ මෘදුකාංගය මැගින් සැනෙකින් මෙය නිර්මාණය කර දෙනවා.
මෙන්න බා ගන්න. ( 9 MB )
අසභ්‍යය වෙබ් අඩවි Block කරන software එකක්.
Nanny කියන්නේ දරුවන් බලාගන්න කෙනාට.ඔයාලගේ දුව ,පුතා,නංගි,මල්ලි අන්තර්ජාලය බාවිතා කරනවානම් පරිගණකයට අද කාලේ ඕනම කරන ඉතා වටිනාසොෆ්ට්වෙයා එකක් අද අලුත්.com අපි ඔයාලට දෙනවා
අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් අසබ්‍යය වෙබ් අඩවි.බටහිර අශීලාචාර සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ලංකාව ගිලගෙන ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි.
මෙන්න මෙතනින් ගන්න මේ සොෆ්ට්වෙයා එක.

( Media-Fire link ගන්න මෙතනින් )
official සයිට් එකෙන් ගන්නවානම් මෙතනින් ගන්න එතකොට අලුත්ම වර්ශන් එක ගන්න පුලුවන්.
අපිට පුළුවන් මේ මගින් ඕනම වචනයක් ඔස්සේ ඒම අඩවි සෙවීම වලක්වන්න උදාහරණයක් ලෙස කිව්වොත් අපිට අවශ්‍ය "sex" කියන වචන සහිත සියලුම වෙබ් අඩවි නවත්තන්න ඒකට ඒ වචනය ඇතුල් කලාම සෙක්ස් කියන වචනය ගෑවිලාවත් තියන වෙබ් අඩවි දර්ශනය වීමෙන් වලක්වනවා.
හදුන්වා දීමේ වීඩියෝවක්.
+18 පින්තූර , වචන , වීඩියෝ සියල්ලම අල්ලනවා. ඒ නිසා කිසිම ගැටළුවක් නැතුව ඔබේ දරුවාට , නංගිට , මල්ලිට පරිගණකය බාවිතා කරන්න දෙන්න පුලුවන්.
