අසභ්‍යය වෙබ් අඩවි Block කරන software එකක්.

   Nanny කියන්නේ දරුවන් බලාගන්න කෙනාට.ඔයාලගේ දුව ,පුතා,නංගි,මල්ලි අන්තර්ජාලය බාවිතා කරනවානම් පරිගණකයට අද කාලේ ඕනම කරන ඉතා වටිනාසොෆ්ට්වෙයා එකක් අද අලුත්.com අපි               ඔයාලට දෙනවා


අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් අසබ්‍යය වෙබ් අඩවි.බටහිර අශීලාචාර සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ලංකාව ගිලගෙන ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි.

මෙන්න මෙතනින් ගන්න මේ සොෆ්ට්වෙයා එක.







( Media-Fire link ගන්න මෙතනින් )

 official සයිට් එකෙන් ගන්නවානම් මෙතනින් ගන්න එතකොට අලුත්ම වර්ශන් එක ගන්න පුලුවන්.



අපිට පුළුවන් මේ මගින් ඕනම වචනයක් ඔස්සේ ඒම අඩවි සෙවීම වලක්වන්න උදාහරණයක් ලෙස කිව්වොත් අපිට අවශ්‍ය "sex" කියන වචන සහිත සියලුම වෙබ් අඩවි නවත්තන්න ඒකට ඒ වචනය ඇතුල් කලාම සෙක්ස් කියන වචනය ගෑවිලාවත් තියන වෙබ් අඩවි දර්ශනය වීමෙන් වලක්වනවා.



හදුන්වා දීමේ වීඩියෝවක්.






+18 පින්තූර , වචන , වීඩියෝ සියල්ලම අල්ලනවා. ඒ නිසා කිසිම ගැටළුවක් නැතුව ඔබේ දරුවාට , න‍ංගිට , මල්ලිට පරිගණකය බාවිතා කරන්න දෙන්න පුලුවන්.


0 comments: