කට්ටිය වයින්ඔරො කියන SEO, AutoBlog හා Adsense

මම නෙටි ඵක පැත්තෙ කරක් ගහනකොට හෙටි උනා පටිට පොස්ටි ඵකක් ඉතින් මම හිතුව මෙය ඔයාලට ගොඩක් හොදවෙයි කියල. හරි අනං මනං ඵපා වැඩෙට බහිමුකො


ලිපියෙන් මෙන්න මේ කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා.

1. Auto Blog Samurai වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම.
2. මොකක්ද මේ Google Analytics ? මොකටද තියෙන්නේ 3. Backlinks කොහොමද හදන්නේ? මොකටද තියෙන්නේ?
4. හැමෝම වහෙන් ඔරෝ කියන, අපි නොදන්න SEO
5. Senuke X සරලව

 අපි බලමු එකින් එක. මූලිකව මේ කරුනු දැනගන්න ඕනේ. දැනට ලෝකයේ වැඩිපුරම භාවිතා කරන බ්ලොග් වර්ග දෙක තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් කියන්නේ. මේ දෙකෙන් ඉතාමත් සරල, සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන් බ්ලොගර් කියන බ්ලොග් සේවාව. Blogger සහ WordPress අතර වෙනස්කම් හොදින් මෙතන යාලුවෙක් දක්වලා තියෙනවා. 
Blogger vs WordPress
 බ්ලොගර් බ්ලොක්කයක් හදාගන්න හැටි මෙතන යාලුවෙක් සම්පූර්ණ ලිපි පෙලක් ලියලා තියෙනවා. 

බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය
 1. Auto Blog Samurai (ABS)වලින් ස්වයංක්‍රීය බ්ලොක්කයක් සෑදීම හා පවත්වාගෙන යාම Auto Blog Samurai කියන්නේ මෘදුකාංගයක්. මේකේ මූලික යාන්ත්‍රනය මෙහෙමයි.
 *අපි විසින් කලින් බ්ලොගර් ගිනුමක ලියාපදිංචි වී ඉන් පසුව එහි Username සහ Password එක මේ ABS වෙත ලබාදෙනවා
* ඒ සමගම මේ වෙබ් අඩවිය ඉබේ ලියවීම පිනිස තොරතුරු ලබාගැනීමට ලෝකයේ දැනට පවතින ඕනේම වෙබ් අඩවියක RSS ලිපිනයක් හෝ කිහිපයක් ඇතුලත් කරන්න පුලුවන්.
* Auto Blog කීවාට මේවා සදාකල් ඉබේ ලියවෙන්නේ නෑ. මේවා කාලයෙන් කාලයට අප විසින් අප්ඩේට් කරන්න ඕනේ, අමාරු නෑ සතියකට විතර සැරයක් මේ ABS මෘදුකාංගය Run කරපුවාම ඇති.
 * ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක් ලිපියේ පරිදි මේ මෘදුකාංගය විසි ස්වයංක්‍රීයව Source link එකක් ඇතුලත් කරනවා ඒනිසා කිසිම Copyright ගැටලුවක් එන්නේ නෑ.
* මෙහි මූලික ක්‍රියාපිලිවෙත නම් RSS ලිපිනයෙන් ලිපි කොපි කර ඒවා අපේ බ්ලොක්කයේ පල කිරීමයි, ඒ පලකිරීමේදී Scheduled Draft ලෙස පලකරයි (බ්ලොක්කයේ සේව් කර තබා කාලයෙන් කාලයට ස්ව්යංක්‍රීයව ලිපි පලවේ). Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

Auto Blog Samurai මෘදුකාංගය මෙතැනින් ගන්න

ABS ඉන්ස්ටෝල් කරනන්නේ මෙහෙමයි ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිලය WinRAR මගින් extract කරගන්න.

1. Setup ෆයිලය (Double Click --> Next --> Next --> Finish)
2. Crack ෆයිලය කොපි කරන්නේ මෙහෙමයි






Program files -- > ABS --> Auto Blog Samurai වෙත යන්න



පලමු වතාවට මෘදුකාංගය ධාවනය කරනකොට ඊමේල් ලිපිනයක් ඉල්ලනවා. ඒකට ඕය මොකක්හරි කැමති ඊමේල් එකක් දෙන්න. එතකොට ඔක්කොම වැඩ සම්පූර්ණයි





එහෙනම් ඔන්න ඔටෝ බ්ලොක්කයක් පටා....න් ගමු

 ඉස්සරෝම කරන්නේ මෘදුකාංගයට බ්ලොක්කයක් ඇතුලත් කරන එක.





(3) Connect and get Blogs බොත්තම ඔබලා තත්පර කිහිපයක් ඉන්න



රූපවල පේනවා Enable FTP Future කියලා පහසුකමක්. මේක තියෙන්නේ පින්තූර අප්ලෝඩ් කිරීමටයි. ඒත් මේ පහසුකම ලබාගන්න අපි මුදල් ගෙවලා Hosting ගන්න ඕනේ. ‍ෆ්‍රී හොස්ටින් වලින් කරලා බැලුවත් සාර්ථක නෑ. ඒනිසා අපි දැනට පින්තූර ඉවත්කල ලිපි ස්වයංක්‍රීයව ලියවෙන හැටි බලමු.




Post Schedule: ලිපියක් ලියැවෙන්න ඕනේ කොපමන කාලයකට සැරයක්ද කියලා සකසන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 3-4 වගේ තමයි හොද




කලින් කීවනේ අපි ලිපි කොපි කරන්න ඕනේ වෙබ් අඩවියේ RSS ලිපිනය හොයාගන්න ඕනේ. හොයාගන්න මෙහෙමයි,





ඊටපස්සේ ඒ Copy කරගත්තු RSS ලිපිනය (1) හි Paste (Ctrl+V) කරනවා




(4) Blog Details: ඔබේ බ්ලොගර් ගිනුමක බ්ලොග් කිහිපයක් තියෙනවානම් ඒ බ්ලොක්ක අතරින් කුමන බ්ලොක්කයදැයි ‍තෝරන්න ඕනේ
 අංක 5 බොත්තම එබුවාම බ්ලොක්කය, මෘදුකාංගයට ඇතුලත් කිරීම සම්පූර්නයි. අපිට පුලුවනි එක් බ්ලොක්කයකට RSS ලිපින කිහිපයක් වුවත් ඇතුලත් කරන්න. එය කරන ආකාරය පහල B මගින් පෙන්වා තියෙනවා.




A මගින් ඇතුලත්කල RSS ලිපින අප්ඩේට් කල හැකියි
B මගින් අලුත් RSS ලිපිනයක් ලබාදෙන්න පුලුවන්

 තව තවත් RSS ලිපින ඇතුලත් කිරීමට අවශ්‍යතාවයක් නැත්නම් A පිවිසුමට ඇතුලත් වන්න. එවිට RSS ලිපිනයට අදාල නව ලිපි ස්වයංක්‍රීයව කොම්පීතරේට කොපි කරයි.





දැන් කොම්පීතරේට කොපි කල ලිපි සියල්ල 1 සහ 2 අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොක්කයට කොපි කල හැකියි. ඒත් සමගම පහල පින්තූරයත් බලන්න.





දැන් ඔබගේ බ්ලොගර් ගිනුමට ලොග් වුවහොත් නව ලිපි රාශියක් ස්වයංක්‍රීයව පලවීමට සූදානම්ව ගබඩා වී ඇත




පහල රූපයෙන් දින කීයක් ස්වයංක්‍රීයව ලිපි පලවේදැයි සිතාගත හැකියි





Auto Blog Samurai වලින් කරන Autoblog සාර්ථකද?

 සාර්ථකත්වය ප්‍රතිශතයක් විදියට කීවොත් 80%ක් සාර්ථකයි. අඩුපාඩු නැතුවමත් නෙවෙයි. ප්‍රධානම කාරනය තමයි හොද ට්‍රැ‍ෆික් එකක් තියෙන්න ඕනේ. මගේ ඔටෝ බ්ලොක්කයේ ආදායම පෙන්වන්නම්. එතකොට හිතාගත්තෑහැකි ලාභද පාඩුද කියලා. අනික තමයි අපිට රූප මාධ්‍ය ස්වයංක්‍රීයව පලකිරීම අපහසු වීම මේකේ තියෙන අවාසියක්. ඒවගේම අපි බ්ලොක් අඩවියක් හදනකොට කල යුතුම ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් පහලට පහලට කියවාගෙන යද්දී හම්බවේවි. මොකද කලයකට වතුර පුරවන්න ඒකේ කට උඩ පැත්තට තියෙන්න එපායැ. අනිත් පැත්ත හරවලා පිරෙව්වාට පිරෙන්නේ නැති බව අමුතුවෙන් කියන්න ඕනේයැ.










0 comments: